මන්දාරම් අහස official... ✍️✍️
Sinhala
❄️❄️ㅤසීත පිනි පොද වෑහෙන
දගකාර හැඟුම් දෝරෙ යන ✨💫
🍂✨ තරු කිනිති හොරෙන් ඉගිකරන
පන්හිදෙන් ගෙත්තම්ව නිමවන ✍️✍️
🔥❄️ㅤසිතුවිල්ල සිත් සේ විදිනට,
ගොඩවෙන්න, 💐💐
♥️...කෝඩුකාර මන්දාරම් අහසට...♥️
🌟 Group link - https://t.me/MandaramAhasa_discussion